‘ධම්මික පෙරේරා මහතාට පොහොට්ටුව දීලා තියෙන්නේ ලණුවක්. නිකන් ලණුවක් නෙමේ දිරච්ච ලණුවක්. ව්‍යාපාර පිළිබඳව අද්දැකීමක් තිබුනට දේශපාලනය ගැන අද්දැකීමක් නැහැ’ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය....
පාර්ලිමේන්තුවේ පිල් මාරු කිහිපයක් සිදුවීමට සාකච්ඡා සිදුවෙමින් ඇති බව වාර්තා වේ. නව වසරේ පාර්ලිමේන්තුව ආරම්භ වන දිනයේදීම මෙම පිල් මාරු සිදුවනු ඇති බවට ද බුද්ධි අංශ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තම පවුලේ සාමාජිකයන් කිසිදු සම්බන්ධයක් නැති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. පවුලේ සාමාජිකයන් කිසිම දේශපාලන...
පාර්ලිමේන්තුවේ නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් ඇති බව වාර්තා වෙයි. එය අනුව නව ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ රැසක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු රැසක් එක්වීමට...
2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික්...
ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙළේ නායකයකු ලෙස කටයුතු කරන නීතිඥ ය උපුල් කුමාරප්පෙරැම මහතාට ජනාධිපති නීතිඥ ධූරයක් ලබා දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජවිපෙ...
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේදී නිදහස් ජනතා සන්ධානය කුමන ආකාරයේ උපාය මාර්ගික සැලැස්මක් සකසා ගතයුතුද යන්න පිළිබඳ එම සන්ධානයේ සියලු සන්ධානගත පක්ෂ සහ කණ්ඩායම් අතර...
2015 පිහිටුවන ලද යහපාලන ආණ්ඩුවේ හොරු අල්ලන කමිටුවේ සභාපති ධුරය දැරුවේ අනුර දිසානායක මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි. හොරු අල්ලන්නට බලය තිබුණේ...
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා අතර නව දේශපාලන සන්ධානයක් සදහා ගිවිසුමක් අත්සන් කොට ඇතැයි වාර්තා...
තමන් ජනාධිපතිවරණයට තරග කරන්නේ නැති බව කිසිදු ස්ථානයක පවසා නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ නත්තල් නිවාඩුවට...