ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙළේ නායකයකු ලෙස කටයුතු කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති නීතිඥ ධුරයක් ලබා දී තිබේ. ඒ පසුගියදා...
පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සිටින ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සමඟ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විශේෂ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි. ඒ අය...
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ හරහා නව නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව පක්ෂයේ තීරණ ගැනීමේ හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලයට පැවරෙයි. ජනවාරි...
ඉදිරි ජනාදිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ. ඒ අනුව සෙසු පක්ෂවල සහාය ලබා ගැනීම සිදු...
නාමල් රාජපක්ෂ මහතා සමග පසුගියදා පසුපෙල මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුනේ මලලසේකර මාවතේ ඒ මහතාගේ නිවසේදීය. ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කල...
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන දේශපාලඥයින් පොලිසිය හෑල්ලුවට පත් කරන කුහක ප්‍රකාශ නිකුත් කරනවා” යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ගල්කිස්ස පොලිස්...
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිය සමිති ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ඉල්ලා සිටියි. හියුමන් ඉමියුනිග්ලොබින් ගනුදෙනුවේදී අධිකරණයේදී නැවත නැවතත් රඹුක්වැල්ල...
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉඩම් අක්කර දෙසීයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බව විකල්ප පුවත්පතක් වාර්තා කරයි. එම අක්කර දෙසීය නොලැබීම නිසා කලකිරීමට...
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී සජිත් ජනපති අනුර අගමැති හෝ අනුර අගමැති සජිත් ජනපති තේමාව යටතේ එකතු විය යුතු බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා...
ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග කරන බව ජනාධිපතිත රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ඒ අනුව 2024 ජනවාරි මාසයේ සිට ජනාධිපතිවරණ...