ශ්රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට අද දිනයේ පුන්නක්කු බාල්දියක් රැගෙන විරෝධතාවකරුවන් පිරිසක් පැමිණියේය. නෙළුම් මාවතේ පිහිටි එම කාර්යාලය වෙත පැමිණි ජන අරගල ව්යාපාරයේ සාමාජිකයන් පිරිස පොදු...
මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා...
දේශපාලනයෙන් විශ්රාම ගැනීමේ අදහසක් තමන්ට මේ මොහොතේ නැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජනතාව වැඩි වශයෙන්ම එකතු වී...
රාජපක්ෂ පවුලේ සහෝදරයෙක් විසින් මුළු රාජපක්ෂ පරම්පරාවම නැති බංගස්ථාන කර දමන බවට ප්රකට ජෝතිර්වේදියෙක් සඳහන් කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජිත් වාස් ගුණවර්ධන මහතා සඳහන් කරයි....
පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මේ වන විට බෙදීමක් ඇති වී තිබේ. ඒ අනුව එම කණ්ඩායමේ මන්ත්රීවරුන් කිහිප දෙනෙකු සජිත් ප්රේමදාස...
අධ්යාපන අමාත්යංශය වර්තමාන ලේකම් නිහාල් රණසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි ලෙස පත්කරනු ඇති බව සති අන්ත ‘දේශය’ පුවත්පත වාර්තා කරයි. දැනට ජනාධිපති කාර්යාල කාර්ය මණ්ඩලය...
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා විපක්ෂ නායක හා සමගි ජනබලවේග නායක සජිත් ප්රේමදාස මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා...
ප්රසම්පාදන ක්රියාවලියකින් තොරව ටෙන්ඩර් කැඳවීමක් නැතිව මෙගාවොට් හත්සීයක සූර්ය බල ව්යාපෘතියක් සඳහා ඕස්ට්රේලියානු ආයතනයකට කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සඳහන් කරයි....
ජනාධිපතිවරණයක් හෙට පැවැත්වුවත් මෙරට ජනාධිපති වෙන්නේ අනුර දිසානායක මහතා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. තම පාර්ශවයට පසුගිය මැතිවරණයෙන් පැවති 3%ක...
‘ජනාධිපතිතුමා හදන්නේ ජනාධිපතිවරණය තියන්න. මහ මැතිවරණය පැරදුනොත් ජනාධිපතිවරයාට වෙන දේ එයා දන්නවා.සමහර දේශපාලන ව්යාපාර වෙස්මුහුණු දාගෙන ජනතාව රවට්ටන්න උත්සහා කරනවා .එත් වෙස්මුහුනට යටින් ඉන්නේ කවුද කියලා...