සමගි ජන බලවේගය පොදුජනතාව නියෝජනය කරමින් සිදු කරන දැවැන්ත උද්ඝෝෂණයකදී ආණ්ඩුව ජල ප්රහාර, කඳුළු ගෑස් ප්රහාර එල්ල කළ බවත් ඒ සඳහා විශාල වියදමක් ආණ්ඩුව දරා ඇති...
හිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් නොකරන්නේ නම් බරපතළ ප්රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව පක්ෂයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන්...
‘ශක්තිමත් ආර්ථිකයක් – ජයග්රාහී ගමනක්’ තේමාව කරගත් නව සන්ධානයේ මංගල ජන රැළිය ජා ඇල නගරයේදී අද පැවැත්වින. නව සන්ධාන මංගල ජන රැළියට නව සන්ධාන මෙහෙයුම් නායක...
රිය අනතුරකින් අභාවප්රාප්ත වූ රාජ්ය ඇමති සනත් නිශාන්ත මහතාගේ දේහය මේ වන විට කොළඹ ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරව සඳහා තැන්පත් කර තිබේ. 26 පෙරවරු මෙම...
කටුනායක අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතා ඇතුළු දෙදෙනකු මිය යාම පිළිබඳව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙහි දැක්වෙන්නේ එම පොලිස්...
තමන් මාල කැඩු බවට පොලිස් පොතක කිසියම් හෝ පැමිණිල්ලක් පෙන්නුවහොත් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔහු...
හූ කියන දේශපාලන පක්ෂවල අරමුණ වී ඇත්තේ පොදු ජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. අභියෝග සහ චෝදනා කොතරම්...
ආර්ථිකය සම්බන්ධව දැඩි නීතිරීති අනුගමනය කලහොත් රජයන් සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි යයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ලෝක ආර්ථික සමුළුවට සමගාමීව...
ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්රී ලාංකීය පාරිභෝගික ජනතාවට ද එමගින් සැලකිය...
තවත් මාස කිහිපයක් තුළ ආණ්ඩුවට තම බහුතරය අහිමි වෙනු ඇති බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට සමගි ජන සන්ධානය සමග එකතුවීමට සාකච්ඡා පවත්වමින්...