නුදුරේදීම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ආණ්ඩුවට එක් වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කොග්ගල අහංගම ප්රදේශවලද සංචාරක හෝටල් කිහිපයක් නිරීක්ෂණය කළේය. ජනාධිපතිවරයා මේ ආකාරයට නිරීක්ෂණ කටයුතු කළේ පෙර දැනුම් දීමකින් තොරව හදිසි සංචාරයක්...
රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනිම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අදාළ මුල්‍ය ණය සහයන් ලබා ගැනිම සදහා ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පරිණත දේශපාලන ආර්ථිකය ඥාණය වඩාත් පිටිවහලක්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණීම විපක්ෂයක් ලෙස සතුටට පත්විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. මෙම ණය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවය පාර්ලිමේන්තුවේ සභා ගත කරන බව සඳහන් කළේය. ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන තුනක ණය පහසුකෙම් පළමු වාරික ලෙස ඩොලර් මිලියන 333ක් ඉදිරි දින දෙක ඇතුළත මෙරට...
පළාත් පාලන මැතිවරණට මුදල් නැතැයි ආණ්ඩුව තවදුරටත් පවසන්නේ නම් තම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දීමනාව හරි අඩකින් පරිත්‍යාග කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු...
අප්‍රේල් මස 25 වැනි දා පළාත් පාලන මැතිවරණය කිසිසේත් පැවැත්වෙන්නේ නැති බව පෙනී යන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි. ඉදිරි නොවැම්බර් මාසය වන...
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය අතර තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටුම දිග්ගැස්සෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. මැතිවරණ කොමිෂන් සභාව, පළාත් පාලන ඡන්ද...
අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට සහ රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතාට වාරියපොල වල්පොල ප්‍රදේශයේ දී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතාවයක් එල්ල විය. ඒ එම ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත...