අමෙරිකාව සහ ඉරානය අතර ඔමානයේදී පැවැත්වීමට නියමිත අතිශය තීරණාත්මක සාකච්ඡා වටයකට පෙර, ඉරානයේ රැඳී සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉරානයෙන් පිටවන්නැයි අමෙරිකානු රජය දැඩි ආරක්ෂක අනතුරු...
ආක්ටික් කලාපය තුළ රුසියාව සහ චීනය දියත් කර ඇති යුදමය ක්‍රියාකාරකම් හමුවේ, අතිවිශාල ඛනිජ සම්පත්වලින් පොහොසත් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම ඇමරිකානු ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය කරුණක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඩෙන්මාර්කයට...
බංගලාදේශයේ අගවිනිසුරුරයා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එරට අරගලකරුවන්ගේ එල්ල වූ දැඩි බලපෑම් හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි. බංගලාදේශයේ...
බංග්ලාදේශ භාරකාර රජය විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ධුරයෙන් ඉල්ලා අස්වූ ශෙයික් හසීනා යළි එරටට පැමිණෙන බව ඇගේ පුත්‍රයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත....
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වී පලා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනෙකු ඝාතනය කර ඇති බවත්, ඔවුන්ගේ...
බංගලාදේශයේ අරගලකරුවන් විසින් එරට තරු පන්තියේ හෝටලයකට ගිනි තබා තිබේ. එය එරට අවාමි ලීගයේ නායකයෙකුට අයත් එකක් බව වාර්තා වන අතර එතුළ සිටි විසි හතර දෙනකු...
ඊශ්‍රායලය සහ හමාස් කණ්ඩායම අතර මැදපෙරදිග පවතින ගැටුමේ ගැඹුරු සහ බරපතල ප්‍රතිවිපාක එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරමින් පවසා සිටින්නේ...
අලගල්ල කන්ද නගින්න පසුගිය 10 ගිය ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළසිරුර අද (14) දහවල් සොයාගැනිමට යුධහමුදා සෙබලුන් සමත්විය …. පසුගිය 10 උදැසන මහනුවර සංචාරක හොටලයක...
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු හමුදා යුක්රේනය සිදු කර ඇති යුද අපරාධ...