හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ සංජීව මහනාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ...
මහමැතිවරණය හා ජනාධිපතිවරණය කල්දැමීමට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. එම...
සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවක අමාත්‍ය ධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව තිබේ. ඒ අනුව තම ආණ්ඩුවක කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් බෙදන ආකාරය ගැන...
මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. එහි දේශීය නියෝජිතයා වන අබාන්ස් සහ මැක්ඩොනල්ඩ් මවු සමාගම අතර ඇති වී තිබෙන...
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරක කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුවත් කර ඇත. මේ...
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ගැනීම සඳහා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයක උත්සාහය ඇනහිට ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ද යහපත් ප්‍රතිචාර...
ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයුම සිදුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලන කැබිනට්ටුවක් පත්කර ඇති බව වාර්තා වෙයි. ඒ හා සමගාමීව විශේෂ කමිටුවක් පත් කර ඊට මැතිවරණ...
කොළඹ හැව්ලොක් උද්‍යානයේ මහල් නිවාස සංකීර්ණයකදී තරුණියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල තවත් සති දෙකක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීය. ප්‍රශ්නගත මානව ප්‍රතිදේහ...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මොරිෂස් දුපත් අතර ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ UPI හෙවත් (ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත) ඔස්සේ ගෙවීම් කිරීමේ ක්‍රමයවේදය (පෙබරවාරි 12 වැනිදා) හඳුන්වා දෙනු ලැබුණි....