නව ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. 01- හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර02 – සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන්...
ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය 23 වැනිදා දළදා මාලිගාව වැඳ පුදා ගැනීම හෙලිකොප්ටර භාවිතා නොකල බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි. ජනාධිපති ආරක්ෂාක ඒකකයද සඳහන් කර ඇත්තේ...
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 253ක් ඉන් පරිබාහිර කටයුතු සඳහා යොදවා ඇති බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ජනාධිපති ලේකම්...
බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදී දිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළෙඳ ප්‍රජාව වෙත දැනුම් දෙයි. එම අධිකාරියේ සභාපතිවරයා විසින් මේ පිළිබඳ දැනුම් දෙමින්...
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ලබන 30 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ප්‍රතිපල ලේඛන සකස් කිරීමේ...
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ,...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපති අනුර දිසානායක මහතා අත්සන් තබා තිබේ. ඒ අනුව රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ...
ඉදිරි පැය කිහිපයේදි බොහෝදුරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසූවාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර තිබේ. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ ඇය මෙරට අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දී...
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත් කර ඇති නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් අතර බෙදී ගොස් ඇති අමාත්‍යංශයන් මෙසේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතට පත්වන අමාත්‍යංශ–...