ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට වික්‍රමසිංහ...
අනුර කුමාර දිසානායක මහතා නව ජනාධිපති ලෙස දිවුරුම් දීමත් සමඟ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නේපාලයට පැමිණි බව එරට පුවත් සේවා වාර්තා කරයි. කත්මණ්ඩු නුවරදී ගෝටාභය රාජපක්ෂ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දිනයේ තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇත. එහිදී අමාත්‍යවරුන් 4 දෙනෙකු පත් කර ඔවුන් අතර අමාත්‍ය ධුර 15ක්...
වත්මන් පාර්ලිමේන්තුව අද රාති‍්‍රියේ විසුරුවා හැරීමට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වෙයි. ඉන් අනතුරුව දෙසැම්බර් වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත් කෙරෙනු ඇතැයිද සදහන්ය. ඊට...
පැවති රජය විසින් පත්කර ලද ආයතන ප්‍රධානීන් රාශියක් සිය ඉල්ලා අස්වීම් මේ වන විටත් භාරදී ඇති බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීම (21) සිට ආරම්භ කල බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. ඒ අනුව, ඊට...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයක ප්රමුඛ කටයුත්තක් යයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ‘අද...
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා හෝ වරිය අද දිනයේ නම් කරනු ඇති බව ජාතික ජන බලවේගයේ මහලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කරයි. ඒ...
අද දිනයේ ජනාධිපති ධූරයට පත් අනුර කුමාර දිසානායක මහතාගෙන් පුරප්පාඩු වූකොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අමාත්‍යවරුන් හතර දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සාකච්ඡා වෙමින් තිබේ. ඒ අනුව ජනාධිපති අනුර දිසානායක මහතා...