Connect with us

Local

මහජන වැසිකිලිය බලන්න මැදපලාත් ආණ්ඩුකාර දඹුල්ලට ඇවිල්ලා…

Published

on

දඹුල්ල මහා නගර සභා‌ව මගින් පාලනය කරණ දඹුල්ල නගරය මැද ඇති මහජන වැසිකිලිය හා ඒහි වහලය අබලන් බවත් ඒය භාවිතා කරණ අය ඒ් පීලිබදව හා දඹුල්ල නාගරික බලධාරින් දක්වන අඩු සැලකිල්ල පිලිබදව දැක්වු අදහස් ඇතුලත් විඩියෝව නැරබු මධ්‍යම පලාත් ආන්ඩුකර නිතිිඤ ලලිත් යු ගමගේ ගේ මහතා ( විඩියෝව කර දින දෙකකට පසු ඒනම් 2024 5 11 හවස) මහජන වැසිකිලය බලන්න පැමිණ නිලධාරින් සමග සාකච්ඡා කල බව පැවසේ.

ආණ්ඩුකාරතුමා වෙනත් ගමනක් යන අතර දඹුල්ල ඩෙන්සිල් කොබෑකඩුව රොහලෙ ඉදිරිපිට සතිපොල අසල ඇති මහජන වැසිකිලිය දැඩිව පරික්ෂාකලබවත් කඩිනමින් පිළිසකර කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අදාළ බලධාරින්ට උපදෙස් ලබාදි ඇත

මෙම මහජන වැසිකිලය දඹුල්ල නගරයට රොහලට සතිපොලට පැමිනේන ජනතාවට ඇති ඒකම මහජන වැසිකිලිය වන අතර ඒය අවිධිමත්ව පවත්වාගෙන යන බව ජනතාව පවසති ඒසේම රාත්‍රි කාලයේ විදුලි ආලොකය නොමැති අතර ඒනිසාම නිසාචරයින්ගේ තතිත් පොලක් බවට පත්ව ඇති බවද පැවසේ . විටින් විට සුළු අළුත් වැඩියා කලද ඒහි නූතනයට ගැලපේන පහසුකම් වර්ධනය වී නොතිබුණි

මහජන වැසිකිලිය ආන්ඩුකර තුමාගේ නිරික්ෂණයෙන් පසු දඹුල්ල වැඩ බලන කොමසාරිස් තුමියට හා දඹුල්ල නාගරික තාක්ෂණික නිලධාරින්ට අදාල උපදෙස් ලබා දි ඇත.

ඒහිදි ඇති අතර කැඩුන මෙම වැසිකිලිය ප්‍රතිසංස්කරණය කිරිමට අවශ්‍ය ක්‍රියාමාර් ග ගෙන ඇති බවත් නගර සභාවේ සෟජු ශ්‍රමය යටතේ අදාළ සිදු කරන බවත් අවශ්‍ය භාණ්ඩ ලබා ගැනිම සදහා ටෙන්ඩර් කැදවා ඇති බවත් එළඹෙන 5- 16 දින ටෙන්ඩර් විවෘත කර අදාළ භාණ්ඩ ලබා ගෙන කඩිනමින් ප්‍රතිසංස්කරණ කිරිමට පියවර ගන්නා බවත් පවසා ඇත.

( මෙම ලිංක් ඒකෙන් මැද පලාත් ආණ්ඩු කාරවරයා දඹුල්ලට ගෙනා විඩියොව බලන්න

( https://youtu.be/ZGQix9NNIZc?si=kdmwdOQcvvdqMs-g )

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

ත්‍රිරෝද රථයකින් පෙම්වතිය පැමිණ පෙම්වතා පැහැරගෙන යයි…

Published

on

By

ත්‍රිරෝද රථයකින් පැමිණ වයස අවුරුදු 18 ක තරුණයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම පොලේ ල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ත්‍රීරෝද රථයක් අලුත්වැඩියාව සඳහා ගොස් සිටියදී මොහුට පහරදී පැහැරගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පෙම්වතියගේ නිවසේ සිටියදී තරුණයා සොයාගෙන ඇත.

මෙම තරුණයා පොලිසිය මගින් රෝහල් ගත කොට ඇති අතර සැකකාර පෙම්වතිය හා ඇගේ පියා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ මෙහෙය වීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

– කළුතර සුනිල් එස් තන්ත‍්‍රිආරච්චි

Continue Reading

Local

මම ජනපති වුනාම මුදල් ඇමති හර්ෂ..

Published

on

By

ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකට එක් වෙමිනි.

Continue Reading

Local

පාර්ලිමේන්තුව විසුරුවීම ස්ථිරයි.. ජනාධිපති එකග වුනා..

Published

on

By

ජුනි මාස 14 වැනි දින හෝ 15 මධ්‍යම රාත‍්‍රියට පෙර පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම විසුරුවා හරින බව රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා එකඟතාවයට පැමිණ අවසන් බවත් ස්ථිර වශයෙන්ම ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත්ම තරඟ නොවදින බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk