Connect with us

Local

වසර ගනනාවක් අතර මග නැවතුන දඹුල්ල පුජා නගරයේ වැඩ නැවැත පටං අරන්…

Published

on

මෙතෙක් කල් නවතා තිබු දඹුල්ල පුජා නගර ඉදිකිරිම හා  විකල්පA9 මගෙහි ඉතිරි කොටස ( කණ්ඩලම හන්දියේ සිට නිශ්ශංක හංදිය දක්වා ඉදිකිරිම ආරම්භ කර ඇති අයුරු මේ දිනවල දැක ගත හැකිය

මාතලේ පැවැත්වෙන 2024 වසරේ වෙසක් රාජ්‍ය උත්සවයට සමගාමිව දඹුල්ලට ඒන අසිමිත බොදුනු සංචාරකයින්ට මෙන්ම මහනුවර යාපනය A9 මාර්ගය භාවිතා කරණ අයට මෙම A9 මග ඉදි කිරිම නිසා පහසුවෙන් ගමන් කල හැකිවනු නොවනු මානය..

මෙම ඉදිකිරිමත් සමග කණ්ඩලම හන්දිය සිට පහසුවෙන් නිශ්සංක හංදියට ගමන් කර දඹුල්ලට හා දඹුල්ලේ නුවර දෙසට යන අයටද පහසුවෙන් ගමන් කල හැකිවනු ඇත.

පසුගිය වසර 40 ආසන්න කාලයේ මෙම මග ඉදිකරන්න උත්සහා කලද විවිධ ඒය ව්‍යාර ත විය ඒහිදි දඹුල්ල A9 මග හා පුජා නගරය ඉදිකරන්න දඹුල්ල දේශපාලකයින් මුල්ගල් තියද්දි දඹුල්ල මහ නගර සභාව තුල නගරාධිපති යොජනාවක් ලෙසින් පුජා නගරය නවත්වා ඉඩම් බිමිකාරයින් බේදන්න නගර සභාව තුල යොජනා ස්ථිර කල අතර පුජා නගරයේ හරිත බිමේ ඉඩම් කොටසක් ව්යාපාරිකයන්ට ගබඩා ගහන්න බදුදිමද සිදුකලා…

ඒ් අතර දඹුල්ල  පුජා නගරය ආරම්භ කල1984 දි ඒජාප ආණ්ඩුවේ තරුණ කටයුතු භාර ඇමැති වරයකු වු රනිල් වික්‍රමසිංහ මහතා ජනපති සමයේ නැවැත දඹුල්ල  පුජා නගරය ඉතිරි කටයුතුද සිදුකරණු ඇත යන්න දඹුල්ල බොදුනු ජනතාව විස්වාස කරති ඒය ඔවුන්ගේ වත්මන් පැතුමද වි ඇත්තේය …

ඒහිදි මෙම කටයුතු කඩිනම් කිරිිිමට මුල්ව කටයුතු කරණ වත්මන් දඹුල්ල නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිතුමාගේ කටයුතු වලට බදා නොකර න ලෙස ජනතාව ඉල්ලා සිටින අතර වසර 40ක් අවතැන් සිංහල දෙමල මුස්ලිම් පදිංචි කරුවන්ට කඩිනම් සහන සලස්වා ඒවුන්ව අවතැන් බවින් මෙම වසරේම මිදවිමට කටයුතු කිරිමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

ත්‍රිරෝද රථයකින් පෙම්වතිය පැමිණ පෙම්වතා පැහැරගෙන යයි…

Published

on

By

ත්‍රිරෝද රථයකින් පැමිණ වයස අවුරුදු 18 ක තරුණයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම පොලේ ල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ත්‍රීරෝද රථයක් අලුත්වැඩියාව සඳහා ගොස් සිටියදී මොහුට පහරදී පැහැරගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පෙම්වතියගේ නිවසේ සිටියදී තරුණයා සොයාගෙන ඇත.

මෙම තරුණයා පොලිසිය මගින් රෝහල් ගත කොට ඇති අතර සැකකාර පෙම්වතිය හා ඇගේ පියා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ මෙහෙය වීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

– කළුතර සුනිල් එස් තන්ත‍්‍රිආරච්චි

Continue Reading

Local

මම ජනපති වුනාම මුදල් ඇමති හර්ෂ..

Published

on

By

ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකට එක් වෙමිනි.

Continue Reading

Local

පාර්ලිමේන්තුව විසුරුවීම ස්ථිරයි.. ජනාධිපති එකග වුනා..

Published

on

By

ජුනි මාස 14 වැනි දින හෝ 15 මධ්‍යම රාත‍්‍රියට පෙර පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම විසුරුවා හරින බව රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා එකඟතාවයට පැමිණ අවසන් බවත් ස්ථිර වශයෙන්ම ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත්ම තරඟ නොවදින බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk