ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ගැනීම සඳහා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයක උත්සාහය ඇනහිට ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ද යහපත් ප්‍රතිචාර...
නීති විරෝධී මුල්‍ය ආයතනයක් ලෙස නම් කර ඇති ඔන්මැක්ස් ඩීටී ප්‍රධානියාගේ අන්තර්ජාල ගිනුවේ රුපියල් කෝටි 1645කට වැඩි මුදලක් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ....
අද දිනයේ සිට ආනයනික බිත්තර සතොස අලෙවිසැල් ජාලය හරහා සීමාවකින් තොරව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. එහිදී බිත්තරයක් රුපියල් 43ක මිලකට ලබාගත හැකි බව...
ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයුම සිදුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලන කැබිනට්ටුවක් පත්කර ඇති බව වාර්තා වෙයි. ඒ හා සමගාමීව විශේෂ කමිටුවක් පත් කර ඊට මැතිවරණ...
ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු සතුව අධි සුඛෝපභෝගී නිවාස 35ක් සහ කිලෝ වෝල්ට් 63.5 ධාරිතාවෙන් යුත් සූර්ය පැනල පද්ධතියක් පවතින බව වාර්තා වෙයි. එකී අතිරේක සාමාන්‍යාධිකාරිවරයා...
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අද (02) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඔහු මේ...
කොළඹ හැව්ලොක් උද්‍යානයේ මහල් නිවාස සංකීර්ණයකදී තරුණියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණින් පොදු සන්ධානයක් යටතේ තරග කරනු ඇති බව වාර්තා වෙයි. පක්ෂ කිහිපයක් සහ සංවිධාන සමඟ සන්ධානගත වී පොදු...
වත්මන් රජයේඇමැති ධූර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් සුළු පිරිසක්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතුබවට මත පළ කළත්එය පක්ෂයේ මතය නොවන බවත්ඡන්දය ප්‍රකාශයට පත් කළ...
පෙර පාසල් ගුරුවරුන් සිදුකරනු ලබන මෙහෙය අතිශයෙන්ම උත්තරීතර බව පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේ මේවන විට පැවැත්වෙන ගුරු අභිමානි උපහාර උළෙල අමතමින්...