‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට...
සමගි ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කරන්නයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායගෙන් ඉල්ලා තිබේ. ෆොන්සේකා මහතා...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මහාධිකරණය විසින් නියම කරන ද බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. ඇය...
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන බෙදාහරින කුරියර් සමාගමේ හිමිකරු රහස් පොලිසියට ගොස් ඊයේ (27) ප්‍රකාශයක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව...
සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් රචනා කරන ලද ග්රන්ථයක් එළිදැක්වීම අද පස්වරු යොදාගෙන ඇත. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණය විසින් වසර තුනක සිර දඬුවමක් අද නියම කළේය. ඒ පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා දහ අටකට...
සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් විමට අපෙක්ෂා කල බවත්, එම අපෙක්ෂක ධුරය ඔහු වෙත ලබා නොදුන් නිසා සරත් ෆොන්සේකා මහතා සමගි...
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘ලොලියා’ ආයතනය මගින් සිදුකර...
මිහින්තලා පූජාභූමියට දැනට ආරක්ෂාව සපවන්නේ පොලිස් නිලධාරීන්ගෙන් පමණක් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති. නමුත් එය ප්‍රමාණවත් නැති බව පවසමින් රාජ්‍ය...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ සංජීව මහනාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ...