රත්තොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සමුළුවට හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ඔහුගේ පුත් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට ආරාධනා කර නොතිබීම...
ජාතික ජන බලවේගයේ හා එක් නොවන ලෙස හිටපු පොලිස් නිලධාරින් වන රවී විද්‍යාලංකාර හා ශානි අබේසේකර යන මහත්වරුන්ට විවිධ බලපෑම් එලවී ඇති බව එම පක්ෂයේ නායක...
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින්ට වීසා ප්‍රවර්ධන මාලාවක් තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ. ඒ අනුව දින 60 කාලයක් තායිලන්තයේ වීසා නොමැතිව සංචාරකයන්ට රැදී සිටීමට...
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ ප්‍රතිපල මේවන විට නිකුත් කර ඇතිබව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට...
වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීම වැදගත් බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. පවතින වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී ඊට අවශ්‍ය විදේශ විනිමය...
මහමැතිවරණය හා ජනාධිපතිවරණය කල්දැමීමට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. එම...
ත්‍රිරෝද රථයකින් පැමිණ වයස අවුරුදු 18 ක තරුණයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ...
ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු...
ජුනි මාස 14 වැනි දින හෝ 15 මධ්‍යම රාත්‍රියට පෙර පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම විසුරුවා හරින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු...
සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවක අමාත්‍ය ධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව තිබේ. ඒ අනුව තම ආණ්ඩුවක කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් බෙදන ආකාරය ගැන...