ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර උණුසුම් වාදයක් ඊයේ පාර්ලිමේන්තුවේ ඇති විය. ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසුව...
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය හමුවට පැමිණියාය. නීති විරෝධී මත්කම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව සිදු කරන...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්රේමචන්ද වෙනුවෙන් ගොනුකරන ලද ඇප ඉල්ලීම සලකා බැලීම එළඹෙන හතර වෙනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද තීරණය කලේය. මහාධිකරණය විසින් ඇයට...
සිය ඉල්ලීම්වලට හැකි ඉක්මණින් ප්‍රතිචාර ලබාදෙන්නැයි ඉල්ලා ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය...
ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද සිය ප්රචාරක කටයුතු වේගවත් කර ඇත. ඒ අනුව උතුරු ප්‍රදේශයේද ඔහු...
ඉන්ධන මිල පහල දැමීම සඳහා සූදානමක් ඇති බව වාර්තා වෙයි. මාසික මිල සංශෝධනය අදට යෙදී තිබේ. එහිදී මෙම මිල සම්බන්ධ පියවර ගැනීමට නියමිතය. කෙසේ වෙතත් විශාල...
ඒ 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ය. ඒ අනුව එම ගැසට් පත්‍රය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර...
ධීවර යාත්‍රාවක හයදෙනෙකු මත්පැන් යැයි සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ දියරය පානය කිරීමෙන් ධීවරයින් දෙදෙනකු මියගොස් ඇත. තවදුරටත් අසාධ්‍ය තත්වයෙන් පසුවන ධීවරයින් දෙදෙනාට අවශ්‍ය ප්‍රථමාධාර...
විදුලි බල මණ්ඩලය මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටුවීම හා ඒ හා සමගාමීව සිදුකරනු ලබන ජල පිරිපහදු පද්ධතියේ...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ ටිකට්පත් නිකුත් කිරීම මේ වනවිට නවතා දමා ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් පී.එච්.ගුණසිංහ මහතා පැවසීය. ටිකට්පත්...