සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්නා සංකල්පමය දැනුම පන්ති කාමරයේ දී මෙන් ම ඉන් බාහිර ව ද ප්‍රායෝගික භාවිතයට මුසු කරගන්නා ආකාරය ස්ටීම් අධ්‍යාපනය ඔස්සේ...
වෙන්නප්පුව පේරගස් හන්දිය ප්‍රදේශයේදී පොලිසිය කල වෙඩි තැබීමකින් සැකකරුවෙකු මරණයට පත්ව ඇත. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් පොලිස් නිලධාරියෙකුට කඩුවකින් පහර දීම සමග මෙම...
තෙල් සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කරන ලද්දේ තෙල් සංස්ථා බේරාගැනීම සඳහා බව පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන්...
මහජන සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුව සූදානම් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි. එනිසා කඩාකප්පල්කාරී ක්‍රියා වල නොයෙදෙන්නැයි වෘත්තීය...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබේ. ක්‍රීඩා අමාත්‍ය...
රාජ්‍ය ආයතන පුද්ගලීකරණය, නව ආදායම් බදු පනත, ජීවන වියදම පහත හෙළීම වැනි කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ඉදිරි සති දෙකෙන් පසුව අන්තිම තුරුම්පුව ගැසීමට වෘත්තීය සමිති...
ඉන්ධන බෙදාහැරීමට බාධා කිරීමෙන් කටයුතු කළ තෙල් වෘත්තීය සමිති නියෝජිතයන් විසිදෙනෙකුට තෙල් සංස්ථා පරිශ්‍රයන්ට ඇතුළු වීම තහනම් කර තිබේ. ඒ අනුව කොළොන්නාව හා මුතුරාජවෙල පර්යන්ත, තෙල්...
බීමත්ව රිය පදවන පුද්ගලයන් ඉදිරියේද පොලිස් ඇප මත මුදා නොහැරීමට තීරණය වී තිබේ. ඒ අනුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා බීමත් රියදුරන් පොලිස් ඇප ලබාදීම කින් තොරව...
රට තුළ ඇති වී තිබෙන ඉන්ධන හිඟය සම්බන්ධයෙන් කලබල නොවන්න යි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග...
මේ වන විට රට පුරා බොහෝ ප්‍රදේශයන්හි ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් ඇති වී තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය...