දැනට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 100-150 ක් අතර ප්‍රමාණයක එම ආනයන සීමා නුදුරේදීම ඉවත් කිරීමට රජය සූදානම් වේ. ඒ අනුව පරිගණක, ජංගම දුරකථන, ගෘහ...
උත්සව සමය තුල ඕනෑම අයෙකුට මහා මාර්ග දෙපස භාණ්ඩ අලෙවි කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ. ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ...
ඉදිරි මාස කිහිපය ඇතුළත රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව ළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඉන්පසු බොහෝ පිරිසක් ආදායම්...
ශ්‍රී ලංකා රජය දූෂණ ක්‍රියා සිදුකළ අමාත්‍යවරුන්ට එරෙහිව කිසිදු පියවර ගෙන නැති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නවතම වාර්තාවකින් හෙළි කර ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි. ඒ...
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර හතක රජය සතු කොටස් විකිණා දැමීමට රජය තීන්දු කර ඇත. කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් අනුව...
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දළ මූල්‍යමය අවශ්‍යතාවය 13%ට ගේන්න නම් මේ දේශීය ණය අනිවාර්යයෙන්ම යම් ආකාරයකට කපා හරින්න වෙනවා. ඒක බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ අනුව...
ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කිරීම නිසා තහනමට ලක්වූ භාණ්ඩ වර්ග 101ක් යළි මෙරටට ගෙන ඒමට අවසර ලැබී ඇත....
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කරමින් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් ඉඩම්වලට ජලය සපයන උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්කෙරිණී....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණීම විපක්ෂයක් ලෙස සතුටට පත්විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. මෙම ණය...
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ජාතික පාසල් සදහා ළමයින් ඇතුලත් කර ගැනීම තවමත් හොර පාරේ! ඇමති පුතාගේ කල්ල...