සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයින් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ඇතුළු එහි නැගෙනහිර පළාත් මුස්ලිම්...
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකත්වය අහෝසි වී මන්ත්‍රී මන්ත්‍රී ධූරයද අහෝසි වීමේ සියලුම අව්‍යශ්‍යතා සපුරා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
හෙට (25) සිට දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු ම පාසල් දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ...
මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. එහි දේශීය නියෝජිතයා වන අබාන්ස් සහ මැක්ඩොනල්ඩ් මවු සමාගම අතර ඇති වී තිබෙන...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තුව පළමු අවස්ථාවේම දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභාව මැදට පැමිණි...
නව මැතිවරණ ක්‍රමයක් සඳහා කෙටුම්පතක් සකස් කිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 160 සෘදුව කොට්ඨාස ක්රමයටත් ඉති 65 දෙනා...
‘පාර්ලිමේන්තු මැතිවරනය මුලින් තියන්නැයි පරදින බව දන්න එජාපය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කරනවා’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. පිවිතුරු...
රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර පහක් රට භාර දිය යුතුය කියන මතයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන බහුතරයක් සිටින බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්...
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරක කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුවත් කර ඇත. මේ...
ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ඉන්න බැරි වූ මොහොතේ රටින් පිටවීම සදහා තමන් උදව්කල බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. බණ්ඩාරණායක ගුවන්තොටුපොලින් ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පිටව...
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ගැනීම සඳහා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයක උත්සාහය ඇනහිට ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ද යහපත් ප්‍රතිචාර...