2024 වර්ෂයට අදාල අ.පො.ස. (උ.පෙළ) විභාගය 2024 නොවැම්බර් මස 25 දින සිට 2024 දෙසැම්බර් මස 20 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව A/L...
මෙරට කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියන්ට සුහුරු කෘෂිකර්මාන්තය අවශ්‍ය තාක්ෂණය දැනුම තමන් ලබාදෙන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කිරි ගොවීන්ට අවශ්‍ය...
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමින් මිලට ගන්නා ලද මෝටර් රථයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසකින් හමුවී තිබේ. මෙම පුද්ගලයා ගුවන් මගින් කුෂ් හා කොකෙන් නම් මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය...
ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ව්‍යාජ බදු ඔප්පුවක් මඟින් ගොඩනැඟිල්ලක් අත්පත් කරගැනීමේ චෝදනාවකට අදාළව කොළඹ වංචා විමඊශන කාර්යාංශය හමුවේ පෙනී සිටියේය. ජාතික...
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මාර්ගයේ සිට එම පක්ෂ මහ ලේකම් ධුරයේ අද වැඩ භාර ගත්තේය....
නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි විසින් අලෙවි කරන ලද පැහැපත් කරන ආලේපන වර්ග පාර්සල් තම ආයතනය හරහා අලෙවි කර ඇත්තේ තුන්දහස් පන්සියයක් බවට ඒවා බෙදා හැරි කුරියර්...
ජාතික ජන බලවේගය වත්කම් ඉපයූ ආකාරය සොයා පරීක්ෂණ සිදු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත...
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සමඟ බෙලි අත්තේ මිනීමැරුම සම්බන්ධයෙන් සාකච්ජාවක් සිදු කරමින් යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ හඬපටයක් ප්‍රචාරය කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...
වසර තුනක සිර දඬුවම් නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරීමට විරෝධය පළ කරන බව නීතිපතිවරයා අද කොළඹ...
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ක්‍රමවේදය සහිත අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත සංශෝධනය කරමින් එම ගැසට්...