ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබේ. ප්‍රකට බ්ලුම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය විසින් මේ බව සඳහන් කර...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වාරික 4කට, ඩොලර් බිලියන තුනකටත් අඩු ණය මුදලක් ලබා දෙන්නේ වත්මන් ආණ්ඩුව බරපතළ කොන්දේසි ගණනාවකට යටත් කර බවත් එවැනි එක් කොන්දේසියක් අනුව පාර්ලිමේන්තුවට...
පළාත් පාලන මැතිවරණය මාර්තු මස (09) දින පවත්වන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර එම මැතිවරණයට නාම යෝජනා ලබාගෙන අපෙක්ෂකයන් මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැති ඇමතිවරුන් විසින් මගහරිමින් සිටින තත්ත්වයක් ඇති වී තිබේ....
රජය විසින් ක්‍රියාත්මක කර ඇති නව බදු පනතට එරෙහිව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. එළඹෙන මාර්තු මස 8 වැනිදා...
දැනට ඉන්ධන ලබා දීමේදී අනුගමනය කරන QR ක්‍රමවේදය අප්‍රේල් මස 10 වැනිදා වන විට ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත...
ඊයේ කොළඹදී ජාතික ජනබලවේගය විසින් පවත්වන ලද ප්‍රහාරයට පොලිසිය විසින් එල්ල කරන ලද ජල හා කදුළු ගෑස් ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ...
ඉදිරි සති දෙකට පෙරාතුව සමගි ජන බලවේග මන්ත්‍රීවරු කිහිප දෙනකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් පිහිටුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඒ...
මාර්තු මාසයේ රජයේ සේවක වැටුප් විශ්‍රාම වැටුප්, සමෘද්දි දීමනා ඇතුළු එදිනෙදා දැරිය යුතු පුනරාවර්තන වියදම වෙනුවෙන් රුපියල් බිලියන 23 ක මුදලක් හිග බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය...
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම විරෝධතාව පවත්වා ඇත්තේ හෝමාගම බෞද්ධ...