ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විදේශ...
විදුලි බිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය ජනවාරි 9 වෙනිදා ගත් තීරණයට මහජන උපයෝගිතා කොමිසම 20 වෙනි සිකුරාදා අනුමැතිය පළ කළේය. එම කොමිසමේ දැනට සිටින සාමාජිකයන්...
ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකළ පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් වශයෙන් දින 03ක කාලයක් ඉන්ධන ලබානොදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇතැයි ඉන්ධන පිරවුම්හල්...
ගුරුවරියන්ටත් සුදුසු පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙන ලෙස පසුගිය දා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ගරුතර මහාසංඝරත්නය...
කොළඹ තරු පන්තියේ හෝටලයක දින 18ක කාලයක් නවාතැන්ගෙන සිට මුදල් නොගෙවා පැන ගිය භික්ෂුවක් මහියංගන ප්‍රදේශයේ විහාරස්ථානයකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම හිමිනම අගෝස්තු මස...
බිලියන ගණනක මූල්‍ය වංචා චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිගේ වීඩියෝ ඇමතුම් කිහිපයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.
යෝජිත විදේශ ආයෝජන ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාදීමට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රේචල් තෝමස් මහත්මිය ප්‍රධාන...
ශ්‍රී ලංකාව ට පැමිණි බොර තෙල් නෞකාවක් සඳහා මුදල් ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් දින පනස් තුනක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නවතා තිබේ. අදාළ නෞකාව හිමි සමාගමෙන් මීට...
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇත. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන හේතුවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක...
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිතවතුන් සමඟ ප්‍රකාශ කර ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා...