2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. විභාග කොමසාරිස්...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය විසින් නියම කරන ලද රුපියල් කෝටි දහයක වන්දි මුදල ගෙවීම සුළු දෙයක් බව උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැති පේෂල...
රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පුද්ගලික මට්ටමේ සාකච්ඡාවක් සිදුව ඇති බවට තොරතුරු වාර්ත වෙයි. පසුගිය සතියේ පවතී මෙම හමුවේදී පළාත් පාලන ඡන්ද...
ඉදිරි පළාත් පාර මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදුවන බව මුදල් අමාත්‍යංශය විශ්වාස කරයි. ඒ හේතුවෙන් නැවතත් රටේ බඩු මිල දෙතුන් ගුණයකින්...
නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව (21) දින සිට තහනම් කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය. එම මාර්ගය...
ඕමල්පේ සෝභිත හිමියන් සහ බ්ුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා සහභාගීවූ කොළොන්න කැම්පනේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත පැලදවීම සහ නිදන්වස්තු තැන්පත්...
ඉතාමත්ම ප්රගතිශීලි පනතක් වන මැතිවරණ වියදම් නියාමන පනත හදිසියේම පාර්ලිමේන්තුවට ගෙන එමින් වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීම ‘කිරි කලයට ගොම බින්දුවක් දැමුවා සේ’ ඉතාමත්ම නරක පූර්වාදර්ශයක් බව...
ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය සහතික ලබා දෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කැමැත්ත ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කළ...
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා අවසන් වූවද මැතිවරණය පැවැත්වීම කල් යනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතු වී ඇත්තේ මැතිවරණ පැවැත්වීමට අලුත්...