පාසල් දරුවන්ට පෙළපොත්, නිල ඇඳුම්, දිවා ආහාර සහ පාවහන් ලබාදීම දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා අතර පවතින බවත්, ඇතැම් පාර්ශව විසින් ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම්...
කැළණිය විශ්විද්‍යාලයේ ආරක්ෂක නිළධාරියෙකු හා සිසුන් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයට හේතුව එම විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ මවකට අදාල නිලධාරියා විසින් ලිංගික බලහත්කාරකමක් කිරීම බව සිසුන් කියා...
එළඹෙන මාසයේ සිට විදුලි ගාස්තුව නැවත වතාවක් ඉහළ දැමීමට නියමිත බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි. එම සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා පෙන්වා දෙන්නේ ජනවාරි...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නුදුරු දිනෙක දී ඉවත් කෙරෙනු ඇති බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. තමන් මෙම...
පසුගිය සෙනසුරාදා ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා මහනුවර බලා පිටත්ව ගොස් තිබිණ.ඉන් අනතුරුව ගලගෙදරදී තුන්රෝද රථයක් ඉස්සර කරන්නට ගොස් ඔහු අතින් සුදු ඉර කැපී තිබිණි.වහාම පොලිස් නිලධාරීන්...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතර අනුමැතිය ලැබී තිබේ. ව්‍යවස්තාදායක සභා රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ අවස්ථාවේදී යෝජනාව...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි. තමන් වැරදි ආකාරයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මෙසේ...
2010 වසරේ තමන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන්නේ තමාගේ තමාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමට බවත්, කෙසේ නමුත් අමාත්‍යාංශය හොඳින් කර තමා ජනාධිපති පුටුවට පත් වූ බවත් වත්මන්...
එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන “MTM Young Achievers” සහ “MTM Music & Entertainment” යන සම්මාන ප්රදානෝත්සවයේදී MTM YOUNG ACHIEVERS AWARD 2023 සම්මානය ශ්‍රී ලාංකාව...
පොහොට්ටුව හොරුත් සමඟ දේශපාලනය නොකරන බවත් රට බංකොලොත් කළේ විපක්ෂය බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය පසුගිය...