එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමාවත් උදය ගම්මන්පිල මහතාවත් ඇමති ධුරවලින් නෙරපාහැරීම, එම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කළා සේම, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය...
එළඹෙන දෙසැම්බර් 10 වනදා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 300% වැඩිකර ඉදිරිපත් කිරීමට නියමිත වැට් බද්ද හරහා මෙරට ළදරුවාගේ සිට මහල්ලා දක්වා සෑම පුරවැසියෙකුටම රුපියල්...
දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ලෙස පත්කිරීම කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පිළිකුළෙන් යුතුව හෙළා දකී. කතෝලික සභාව අවධාරණය කරන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා...
ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් පස්දෙනෙකුට කෑම ඔතන පොලිතින් කැවු විදුහල්පතිවරයාව නාවලපිටිය පොලිසිය විසින් (28) දින සැකපිට අත්අඩංගුවට...
ශ්‍රී ලංකාවේ විදේශ විනියමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බවත්, එහිදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් පත් කර ඇති අතුරු කමිටුව සම්බන්ධයෙන් තම ස්ථාවරය දැනුම් දෙන ලෙස නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අභියාචනාධිකරණය විසින් දැනුම් දී...
රටක් ලෙස වැටුණු තැනින් අප ඉදිරියට පැමිණ තිබුණද, තවම ගමන අවසන් නැති බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව...
සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් වේ. 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇත. තව ද, මෙම පිරිස ගුරු...
පසුගිය සමයේ ගාලුමෝදර අරගල භූමියේ සිදුවූ ස්ත්‍රී දූෂණ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු අධිකරණයට භාර වී තිබේ. අද දිනයේ ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෙසේ භාර...
ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී ඇති බවත් දැනට එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත...