මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගන වැවේ ධම්මරතන හිමියන් ඝාතනය කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශයේ භටයන් දෙදෙනෙකු යොදවා ඇති බව උන්වහන්සේ චෝදනා කරති. ඉන් එක් පුද්ගලයකු...
රුසියාව හා යුක්රේනය අතර යුද්ධයේදී යුක්රේනය වෙනුවෙන් සටන් වැදීම සඳහා මෙරට තවත් විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පිරිස් යුක්රේනය බලා ගොස් ඇතැයි ඇතැයි වාර්තා වෙයි. දැනටමත් මෙම...
ඉදිරි ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ. එම තීරණය පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් ගනු...
වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් බෙදා දීමේ දී රුපියල් කෝටි පන්සියයකට අධික වංචාවක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සිදුකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි....
දකුණු ආසියාවේ උසම අවන්හල සහ කැරකෙන අවන්හල වන Orbit by Citrus, කොළඹ නෙළුම් කුළුණේ දී විවෘත කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් නෙළුම් කුළුණේ දී පැවැත්විණ....
මෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ...
විදේශ අමාත්‍යංශයේ කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවන ලෙස පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළේය. විදේශ කටයුතු ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ඔහු මෙම යෝජනාව කළේ,...
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානාක්‍යයෙන් රාසමානිකම් අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති විය. විදේශ කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය කාරක...
පසුගිය වසරට වඩා මෙවර අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්ව ඇති ප්‍රතිපාදන තුළ රුපියල් බිලියන 55ක වැඩිවීමක් සිදුව ඇති බවත්, අර්බුදකාරී ආර්ථික පසුබිමක පැවතියදීත් රටක් වශයෙන් අධ්‍යාපනය නගාසිටුවීම...
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව තේරීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ගේ සභාපතිත්වයෙන් මෙම නව තේරීම් කමිටුව පත් කිරීමට නියමිතය....