ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේදීද ශක්තිමත් වී ඇත. මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඇමරිකා ඩොලරයක ගැනුම් මිල රුපියල් 316ක් හා විකුණුම් මිල රුපියල්...
2022 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරික්ෂණයේ ප්‍රතිඵල මත 2023- 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කර ඇත. 2023.03.23 දින සිට සිසුන්ට ලැබී ඇති...
පසුගිය දිනවල ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ(සීඅයිඒ) ප්‍රධානියා ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට හොර රහසේම පැමිණීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු නායකයකු හීන් කෙඳිරියක්වත් නඟා නැති බවත්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන මේ අවසන් අවස්ථාව ගිලිහී ගියොත් ශ්‍රී ලංකාව ලෙබනනයක් වනු ඇති බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරයි. අද වන විට ලෙබනනයේ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන තුනක ණය පහසුකෙම් පළමු වාරික ලෙස ඩොලර් මිලියන 333ක් ඉදිරි දින දෙක ඇතුළත මෙරට...
පළාත් පාලන මැතිවරණට මුදල් නැතැයි ආණ්ඩුව තවදුරටත් පවසන්නේ නම් තම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දීමනාව හරි අඩකින් පරිත්‍යාග කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු...
අප්‍රේල් මස 25 වැනි දා පළාත් පාලන මැතිවරණය කිසිසේත් පැවැත්වෙන්නේ නැති බව පෙනී යන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි. ඉදිරි නොවැම්බර් මාසය වන...
මහ මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන් පසුවන බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතන විසින් 2023 පෙබරවාරි මාසයට අදාලව සිදුකරන ලද මත...
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය නතර කිරිමට උත්සහ කල පුද්ගලයෙකු එම දුම්රියේ ගැටි බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත (18)...
ඉන්දියානු ගුවන් යානා මගින් යාපනය හා කොළඹ අතර මගී ප්‍රවාහන ගුවන් සේවයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ. යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ...