බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධාන කළ රථ පෙළපාළියකදී කැබ් රථයක් පෙරළීයෑමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත්...
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට ළගා වී තිබේ. එම බිත්තර තොගයට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු වෙයි. මීට...
පාසල් සිසුන්ගේ පෙළපොත් සඳහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත් කරන ලෙස උපදෙස් ලබා දී ඇත. මෙම උපදෙස්...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) විසින් එම අරමුදලෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලත් ඩොලර්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කොග්ගල අහංගම ප්රදේශවලද සංචාරක හෝටල් කිහිපයක් නිරීක්ෂණය කළේය. ජනාධිපතිවරයා මේ ආකාරයට නිරීක්ෂණ කටයුතු කළේ පෙර දැනුම් දීමකින් තොරව හදිසි සංචාරයක්...
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා රාජ්‍ය ඇමැතිවරයකුගේ මැර කණ්ඩායමක් කටාන හෙල්පෙ ප්‍රදේශයේ පිහිටි අල් අබේදානී ඇඟලුම් කම්හලට පෙරේදා (30 දා) රාත්‍රි කඩා වැදී එහි කළමනාකර අධ්යක්ෂවරයා...
‘මූල්‍ය අරමුදලේ ප්‍රකාශයේ කියලා තියෙනවා රාජ්‍ය ආයතන 52 ක් ප්‍රධාන උපාය මාර්ගික රාජ්‍ය ආයතන හැටියට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම තවත් රාජ්‍ය ආයතන පොදුවේ ගත්තම 2200 ක්...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු ප්රාතිහාර්යක් නොව රටට ඇති ලොකුම හෙණයක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ පැන්නූ...
සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්නා සංකල්පමය දැනුම පන්ති කාමරයේ දී මෙන් ම ඉන් බාහිර ව ද ප්‍රායෝගික භාවිතයට මුසු කරගන්නා ආකාරය ස්ටීම් අධ්‍යාපනය ඔස්සේ...
වෙන්නප්පුව පේරගස් හන්දිය ප්‍රදේශයේදී පොලිසිය කල වෙඩි තැබීමකින් සැකකරුවෙකු මරණයට පත්ව ඇත. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් පොලිස් නිලධාරියෙකුට කඩුවකින් පහර දීම සමග මෙම...