‘භාණ්ඩාගාර ලේකම්ට මැතිවරණ කොමිසමට කැඳවීමක් කලාම ජනාධිපති ඒ දවස පුරාම මුදල් අමාත්‍යාංශයේ රැඳිලා ලේකම් සමග දවස පුරාම සාකච්ඡා කරමින් මැතිවරණ කොමිසමට යන එක වැලැක්වුවා. මැතිවරණ කොමිසම...
විරෝධතා සඳහා ආණ්ඩුව විසින් එල්ල කරමින් සිටින ජල හා කදුලු ගෑස් වල කිසිදු ප්‍රමිතියක් නැතැයි ජාතික ජනබලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහතා චෝදනා කරයි....
පළාත් පාලන මැතිවරණයට වෙන්කරන ලද මුදල් රඳවාගැනීම අත්හිටුවමින් අතුරු තහනම් තීන්දුවක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව ජාතික ජනබලවේගයේ නායක...
පියෙකු තම දරු තිදෙනාට වස පොවා තමන්ද වස පානය කිරීමෙන් පසු අසාධ්‍ය වී ගම්පහ ශික්ෂණ රෝහලට සිව්දෙනාම ඇතුළත් කර තිබේ. ගම්පොළ දැල්පිටිය සෙවන ජනපදයේ හතලිස් හැවිරිදි...
මාලඹේ සීලරතන හිමියන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පනාගොඩ යුද හමුදා කඳවුරට අනුබද්ධව මුරපළකින් ගිනි අවියක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වන...
රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය වේදිකාවේ රඟපාන්නේ මුදල් වලට යයි ජාතික ජන බලවේගය මාතර මහ නගර සභා අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති...
රුපියලේ අගය වැඩිවීම ගැන අද සියලු පාර්ශ්වයන්ට කතා කිරීමට සිදු ව ඇත්තේ රජය විසින් සිදු කරන ලද සුවිශේෂී පාලනයන් නිසා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත්...
රජයේ පාසල්වල පළමු වසර සදහා දරුවන් ඇතුලත් කිරීමේ අයදුම්පත් මෙම වසරේ දී විශාල වශයෙන් අඩු වී ඇතැයි අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි. කොළඹ රාජකීය විදුහලේ...
ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් ශක්තිමත් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතිකය අනුව අද ඩොලරයක ගැනුම් මිල වන්නේ රුපියල් 307.36කි....
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබේ. ප්‍රකට බ්ලුම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය විසින් මේ බව සඳහන් කර...