මේ වන විට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා මීළඟ පොලිස්පති ධුරය සඳහා පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්...
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු හමුදා යුක්රේනය සිදු කර ඇති යුද අපරාධ...
මහජන බැංකුවේ පවත්වාගෙන යන ද රාජ්‍ය ආයතන වල ගිණුම් සම්බන්ධව පළවන වාර්තා පිළිබදව මහජන බැංකුව පැහැදිලි කිරීමක් කරයි. මේ සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය ආයතනයක් මහජන බැංකුවෙන් ඉල්ලීම්...
නීත්‍යානුකූල නොවන ලෙස විදේශ විනිමය හුවමාරු කරන ස්ථානයන්හි ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 270ක් දක්වා පහළ බැස ඇති බව වාර්තා වේ. ආසන්න දිනවල ශ්‍රී ලංකා රුපියල්...
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය අතර තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටුම දිග්ගැස්සෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. මැතිවරණ කොමිෂන් සභාව, පළාත් පාලන ඡන්ද...
අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට සහ රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතාට වාරියපොල වල්පොල ප්‍රදේශයේ දී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතාවයක් එල්ල විය. ඒ එම ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත...
විදේශගත වීම සඳහා 10 දින රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදේශ ගත වීම වැළැක්වීමට ආගමන විගමන පාලක නිලධාරීන් කටයුතු කර තිබේ....
මඩකලපු වරාය මීනගයා දුම්රියේ වැසිකිළියක් තුළ තම බිලිඳු දරුවා කූඩයක දමා යෑමේ සිදුවීම පිළිබඳව අත්අඩංගුවට ගන්නා ලද මව විසින් පොලිසියට පාපොච්චාරණයක් කර ඇත. කිසිවකු විසින් හෝ...
තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මගහරිමින්...
‘කොළඹ දිස්ත්‍රික්කය ඇතුලු සියලු දිස්ත්‍රික්ක වල විවිධ ආයතන වලින් මත සමීක්ෂණ කරලා තිබුණා. ඒ සමීක්ෂණය අනුව කීයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය? 2500යි. 2.78%, ඉතින්...